Friday, February 16, 2018

විශ්වාසය....



පුංචි මොහොතක් අරගෙන, හොඳින් කල්පනා කරල බලන්න. ඔයා ඔයා ගැන ම මහා  විශ්වාසයකින් පටන් ගත්ත කොච්චර නම් දේවල් වැරදිලා හෝ පැරදිලා තියනවද කියලා.... අතරමඟදි අතෑරලා දාල තියනවද, අතහැරිලා තියනවද කියලා....

ඉතිං.... තමන්ට තමන්වත් විශ්වාස කරන්න බැරි ලෝකෙක, අනුන්ව විශ්වාස කරන්නෙ කොහොමද...? හිතන්න....

No comments:

Post a Comment