ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්....
පාලුවෙලා තිබුණ හිතකට කොහේදෝ ඉඳන් ආදරයක් අරන් ඇවිත්, දරාගන්න බැරි තරම් සතුටක් දීලා, සමහර විට ඒ ආදරේම ආයෙම ඈතට අරන් යනවා, දරාගන්න බැරි තරම් දුකකුත් එක්ක....
ඒත් සතුටින් හිටපු පුංචි කාලයක මතකයන් එක්ක, මිනිස්සු හැමදාමත් ජීවත් වෙනවා....
No comments:
Post a Comment