Thursday, May 3, 2018

(නි)වැරදි...





ජීවිතේ සමහර අඩු පුරවන්න.... වැරදි දේවල් තෝරගත්තාම.... සමහර වෙලාවට, ගැළවෙන්න ගොඩාක් අමාරු වෙනවා.... පුරුදුවෙන්න ගොඩාක් ලේසි දේවල්, අතාරින්න ගොඩාක් අමාරුයි.... සමහර වෙලාවට....

ඒ නිසා තෝරාගැනීම් කරද්දි, ගොඩාක් පරිස්සම් වෙන්න....

6 comments:

  1. කියවන්නට වඩා හිතන්නට දෙයක් ඇත! හද පිරි උත්තමාචාරය!

    ReplyDelete
  2. ඉහත කමෙන්ටුව මේ පෝස්ට් එකට පමනක් නොවේ! මුළු බ්ලොග් එකටම අදාල ය!!

    ReplyDelete
  3. අනේ මන්දා ඉතින්

    ReplyDelete
    Replies
    1. නිවැරදි තීරණ ගන්න එක අමාරුයි....

      Delete